බලංගොඩ ගසක් කඩා වැටීමෙන් කාන්තාවන් දෙදෙනෙකු මරුට

Share

බලංගොඩ, පිංනවල, වලවේ වත්ත ප්‍රදේශයේ තේ දළු නෙලමින් සිටි පිරිසක් මතට ගසක් කඩා වැටීමෙන් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තිබේ.

 

ගස කඩා වැටීමෙන් පසු තිදෙනෙකු බරපතල තුවාල ලබා ඇති අතර ඔවුන් බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙන අතර එම අවස්ථාවේදී එම කාන්තාවන් දෙදෙනා මියගොස් තිබෙන බව පොලීසිය පැවසුවේය.

Read more

Local News