හිටපු ජනපති මෛත්‍රී අදත් පාස්කු කොමිසමට

Share

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට අද (14) දිනයේත් පැමිණ තිබේ.

ඒ මහතා අද ජනාධිපති කොමිසම හමුවට සාක්ෂි ලබා දීමට පැමිණියේ තුන්වන දිනටයි.

Read more

Local News