තවත් කොරෝනා රෝගීන් 113ක් වාර්තා වෙයි

Share

තවත් කොරෝනා රෝගීන් 113ක් වාර්තා වි තිබෙන බව යුද හමුදාපති කහවුරු කළේය.

 

ඉන් 5ක් ම්නුවන්ගොඩ කම්හලේ සේවකයින් වන අතර ඉතිරි රෝගීන් ඔවුන්ගේ ආශ්‍රිතයින් බව වාර්තා වෙයි.

Read more

Local News