බදියුදීන්ගේ බිරිඳගෙන් CIDය ප්‍රකාශයක් ලබා ගනී

Share

ඊයේ සවස මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ කොළඹ පිහිටි නිවසේ දි ඔහුගේ බිරිඳගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරන ගෙන තිබේ.

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් රිෂාඩ් බදියුදීන් මහතාගේ කොළඹ – 7, බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවස පරීක්ෂාවට ලක්වීමෙන් පසු එම ප්‍රකාශය ලබා ගෙන තිබෙන අතර පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් හයක් තවදුරටත් ක්‍රියාත්මකයි.

Read more

Local News