කුසල් මෙන්ඩිස්ගෙන් අර්ධ ශතකයක්

Share

කුසල් මෙන්ඩිස්ගෙන් අර්ධ ශතකයක්. ඔහු ලකුණු 60ක් ලබාගෙන අැත.

මේ වන විට අාරම්භ වී අැති ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන ටෙස්ට් තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩකයින් හතර දෙනෙකු දැවී ලකුණු 96ක් රැස් කරගෙන අැත.

Read more

Local News