අද(16) දිනයේ ඇඳිරි නීතිය පැනවු ප්‍රදේශවල වෙළෙඳසැල් සහ ඔසුසැල් උදෑසන 8 විවෘත කිරිමට අවසර ලබා දී තිබේ.
ඒ අනුව අද උදැසන 8 සිට රාත්‍රී 10 දක්වා වෙළෙඳසැල් සහ ඖෂධසැල් විවෘතව තැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.