තවත් කොරෝනා රෝගීන් 61ක් වාර්තා වෙයි

Share

තවත් කොවිඩ් ආසාදිතයින් 61 දෙනෙක් හඳුනාගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මේ අතර අද(16) උදෑසන 10 වන විට කොරෝනා ආසාදිතයින් 5 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read more

Local News