අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂවරයෙක්

Share

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ධුරයට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි G. N ද සොයිසා පත් කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

Read more

Local News