මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 2036ක් දක්වා ඉහළට

Share

මිනුවන්ගොඩ කොවිඩ් 19 ආසාදිතයින් 22ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේය.

 

ඔවුන් සියලුදෙනාම මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයින්ගේ ආශ්‍රිතයින් වන අතර මේ වනවිට මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 2036ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News