කාදිනල් හිමි ගැන වෛරී ප්‍රකාශයක් කළ කතකට සිදුවූ දේ

Share

ආගම් අතර වෛරය ඇතිවන ආකරයට අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමි පිළිබඳ සඳහන් කරමින් සාමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදුකළ කාන්තාවක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් බත්තරමුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව පැවසුවේය.

Read more

Local News