ගම්පහ දිස්ත්‍රික්කයේ 5000 දීමනාව ලබා දීම දෙවන දිනටත්

Share

ගම්පහ දිස්ත්‍රික්කයේ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල තවත් පවුල් දෙලක්ෂයකට රුපියල් 5000 දීමනාව ලබාදීමට සැලසුම් කර තිබේ.

 

පවුල් 72000 ක් සඳහා රුපියල් 5000 දීමනාව ගෙවීම ඊයේ දිනයේ ආරම්භ කළේය.

Read more

Local News