කොටහේනට අද සවස 6 සිට ඇඳිරි නීතිය

Share

අද(22) සවස 6.00 සිට කොටහේන පොලිස් බල ප්‍රදේශයට නිරෝධායනය ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබේ.

 

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව පැවසීය.

Read more

Local News