20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දෙවනවර කියවිම සම්මතයි

Share

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දෙවනවර කියවිම වැඩ් ඡන්දයෙන් සම්මතයි

 

ඊට පක්ෂව 156ක් ද විපක්ෂව 65ක් ද ලැබි තිබේ.

ඒ අනුව තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් එම පනත් කෙටුම්පතෙහි දෙවන වර කියවීම පාර්ලිමේන්තුවේදී සම්මත විය.

Read more

Local News