ගාල්ල මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් කොවිඩ් රෝගීන් 5ක්

Share

ගාල්ල මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් කොරෝනා ආසාදිතයින් 5 දෙනෙකු සොයාගෙන ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේය.

Read more

Local News