කොළඹ කොටුව ඇතුළු ප්‍රදේශ 4කට ඇඳිරිනීතිය

Share

කොළඹ කොටුව,පිටකොටුව, බොරැල්ල හා වැලිකඩ යන ප්‍රදේශ වලට අද සවස 6 සිට නැවත දැනුම්දෙනතුරු ඇඳිරිනීතිය ක්‍රියාත්මක බව පොලීසිය පැවසීය.

Read more

Local News