පරිසරය ගැන පැමිණිලි හා යෝජනා 1981ට කියන්න

Share

මධ්‍යම පරිසර අධිකාරියේ පරිසරය සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි හා යෝජනා භාර ගැනීම සඳහා මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර තිබේ.

 

පරිසරය සම්බන්ධව ලැබෙන පැමිණිලි හා යෝජනා සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පොලිස් පරිසර ඒකකයේ නිලධාරීන් ද මධ්‍යම පරිසර අධිකාරියට අනුයුක්ත කොට තිබෙන අතර ඒ සඳහා ලැබෙන පැමිණිලි 1981 යන දුරකතන අංකයට දැනුම් දිය හැකි බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

Read more

Local News