බස්නාහිර පළාතෙන් පිටව ගොස් හෝටල් හා ලැඟුම්හල්වල රැඳී සිටින පුද්ගලයින් සොයා පොලීසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
ඒ මහතා වැඩ්දුරටත් පැවසුවේ ඇඳීරි නීතිය ඉවත් කිරීමෙන් පසුව නැවත ඔවුන් කොළඹට පැමිණිමේදීත් යළි පරීක්ෂා කිරීම් සිදු කර එවැනි පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.