පූඩළුඔය නගරයටත් සංචරණ සීමා පැනවෙයි

Share

වතු ආශ්‍රිතව කොවිඩ් වෛරසය අසාදනය වු රෝගින් කිහිප දෙනෙකු හමුවිම නිසා වතු කම්කරුවන් නගරයට පිවිසම නතර කිරිම සදහා පූඩළුඔය නගරය දින කිහිපයක් වසා දැමිමට වෙළද සංගමය තිරණය කර තිබේ.

 

මේ අතර පූඩළුඔය නගරය අද දහවල් විශබිජහරණය කර තිබෙන බවත් වාර්තා වෙයි.

Read more

Local News