කෑගල්ල හා කුරුණෑගල ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

Share

කෑගල්ල දිස්ත්‍රික්කයේ හම්මාතගම මාවනැල්ල බුලත්කොහුපිටිය න පොලිස් බල ප්‍රදේශ සහ ගලිගමුව ප්‍රදේශිය බල ප්‍රදේශයත් කුරුණැගල දිස්ත්‍රික්කයේ ගිරිඋල්ල පොලිස් බල ප්‍රදේශයත් මේ මොහොතේ සිට හුදකලා ප්‍රදේශ වශයෙන් නම් කර තිබේ.

 

Read more

Local News