අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් සනත්ට පැනවූ සම්බාධක කාලය අවසන්

Share

සනත් ජයසූරිය මහතාට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පනවා තිබූ සම්බාධක කාලය අවසන් වීම හේතුවෙන් ඔහුට නැවතත් ක්‍රිකට් ක්‍රීඩාවට අදාළව කටයුතු කළ හැකි බව කවුන්සිලය දන්වා ඇත.

 

Read more

Local News