තවත් කොවිඩ් ආසාදිතයින් 274ක් වාර්තා වෙයි

Share

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 274ක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

ඉන් 7 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන වලින් හඳුනාගෙන ඇති අතර, අනෙක් 267 දෙනා මේ වනවිට හඳුනාගෙන ඇති ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වෙයි.

Read more

Local News