කොවිඩ් ආසාදිතයින් 563ක් සුවය ලබයි

Share

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 563 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

 

ඒ අනුව කොවිඩ් වෛරසය ආසාදනය වී මෙරටදී සුවය ලැබූ සමස්ථ රෝගීන් සංඛ්‍යාව 7186ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read more

Local News