මහරගම අපේක්ෂා රෝහලේ ශල්‍යාගාරයෙන් කොරෝනා රෝගීයෙක්

Share

මහරගම අපේක්ෂා රෝහලේ ශල්‍යාගාරයෙන් කොරෝනා රෝගීයෙකු වාර්තා වන බව රෝහල් අධ්‍යක්ෂකවරායා මාධ්‍ය වෙත සදහන් කළේය.

 

ඒ මහතා වැඩ්දුරටත් පැවසුවේ මහරගම අපේක්ෂා රෝහලේ ශල්‍යාගාරයේ ශල්‍යකර්මයක් සදහා ජින්තුපිටිය ප්‍රදේශයේ සිට පැම්ණි රෝගීයකු ශල්‍යකර්මයට යොමු කිරිමට පෙර කොරෝනා PCR පරීක්ෂණයේදී අදාල රෝගියා කොරෝනා ආසාදිතයකු ලෙස තහවුරු වි තිබෙන බවයි.

අදාල රෝගීයා හට වෙනත් කිසිදු උන හෝ සෙම්ප්‍රතිශ්‍යවක් ඒම අවස්ථාවේ නොවු බවටද වාර්තා වෙයි.

Read more

Local News