තවත් කොරෝනා රෝගීන් 257ක් වාර්තා වෙයි

Share

තවත් කොරෝනා රෝගීන් 257ක් වාර්තා වි තිබේ.

 

අදාල ආසාදිතයින් මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමීප ආශ්‍රිතයින් ලෙස හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේය.

මෙරටින් මේ වන විට කොරෝනා රෝගීන් 30 ක් ම්යගොස් තිබේ.

මේ අතර තවත් කොවිඩ් ආසාදිතයින් 537ක් පුර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇත.

Read more

Local News