තවත් කොරෝනා මරණ 4ක් වාර්තා වෙයි

Share

මෙරට සිදුව තිබෙන කොරෝනා මරණ ගණන 40 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

අද දිනයේ තවත් කොරෝනා මරණ 4ක් සිදුවු බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි.

අදාල නිවේදනය පහතින්

 

Read more

Local News