තවත් කොවිඩි ආසාදිතයින් 305ක් වාර්තා වෙයි

Share

නව කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 305 දෙනෙක් හඳුනා ගෙන තිබේ.

 

මෙම ආසාදිතයින් මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වෙයි.

ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 14,590ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News