තවත් කොවිඩ් මරණ දෙකක් – සමස්තය 44ක්

Share

මෙරටින් තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිත මරණ දෙකක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 

ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් නයින්ටීන් ආසාදනය වීම හේතුවෙන් මියගිය සමස්ත රෝගීන් ගණන 44ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News