යුද හමුදාව ඩ්‍රෝන රෙජිමේන්තුවක් පිහිටුවයි

Share

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පළමු වරට ඩ්‍රෝන රෙජිමේන්තුවක් පිහිටුවීමට පියවර ගෙන ඇත.

 

ඒ අද (12) දිනයේ දී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙම ඩ්‍රෝන රෙජිමේන්තුව මඟින් භූමියේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා යොදා ගැනේ.

Read more

Local News