මැතිවරණ කොමිෂන් සභාවේ නිල කාලය අදින් අවසන් වෙයි

Share

මැතිවරණ කොමිෂන් සභාවේ නිල කාලය අදින්(12) අවසන් වෙයි.

 

2015 වසරේ නොවැම්බර් මස 13 වනදා මැතිවරණ කොමිෂන් සභාව ස්ථාපිත කෙරුණි.

මැතිවරණ කොමිෂන් සභාව සාමාජිකයින් තිදෙනෙකුගෙන් සමන්විත වෙයි.

එහි සභාපතිවරයා ලෙස මහින්ද දේශප්‍රිය මහතා කටයුතු කළේය.

Read more

Local News