කොවිඩ් ආසාදිතයින් 470ක් සුවය ලබයි

Share

අද(12) දිනයේ කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි 470 දෙනෙක් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

 

ඒ අනුව මේ වන විට මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 10,653 දක්වා ඉහළ ගොස් ඇත.

Read more

Local News