ප්‍රවීණ මාධ්‍යවේදි සිඩ්නි චන්ද්‍රසේකර අභාවප්‍රාප්ත වෙයි

Share

මෙරට ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වූ සිඩ්නි චන්ද්‍රසේකර මහතා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ.

 

මිය යනවිට ඒ මහතා 61වියේ පසුවිය.

 

 

 

Read more

Local News