කොළඹ නගරයේ ප්‍රදේශ පහක් හුදකලා කරයි

Share

මරදාන, කොළඹ කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤ වීදීය සහ වේල්ල වීදීය යන පොලිස් බල ප්‍රදේශ නොවැම්බර් මස 16 වන සඳුදා උදැසන 5.00 සිට නැවත දැනුම් දෙනතුරු හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබේ.

Read more

Local News