තලේබාන් සංවිධානයේ නියෝජ්‍ය නායක කලීඩ් මෙසූඩ් ජීවිතක්‍ෂයට

Share

පාකිස්තානයේ තලේබාන් සංවිධානයේ නියෝජ්‍ය නායක කලීඩ් මෙසූඩ් නැමැත්තා ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

ඒකාබද්ධ හමුදාවේ ගුවන් ප්‍රහාරයකින් ඔහු ජීවිතක්‍ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.

කලීඩ් මෙසූඩ් නම් මෙම පුද්ගලයා තලේබාන් සංවිධානයේ යුද අවි මෙහෙයුම්වල දී මූලිකව ක්‍රියා කළ අයෙකි.

Read more

Local News