බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර ගැන සෙවීමට CID කණ්ඩායමක්

Share

බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර පිළිබඳ පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් පත් කර තිබේ.

 

මේ බව වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා නීතිපතිවරයාට දන්වා තිබේ.

Read more

Local News