හෙට හෝමාගම ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජලය අත්හිටුවයි

Share

හෙට (19) දිනයේ හෝමාගම, පන්නිපිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

 

හෙට රාත්‍රී 09.00 සිට පැය 10ක කාලයක් මෙම ජල සැපයුම අත්හිටුවනුු ලබයි.

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෝමාගම, පන්නිපිටිය, පැලැන්වත්ත සහ මත්තේගොඩ යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව සඳහන්.

Read more

Local News