තවත් කොවිඩ් ආසාදිතයින් 233ක් හඳුනා ගනී

Share

අද(18) දිනයේ කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ තවත් 233 දෙනෙකු හඳුනාගෙන තිබේ.

 

ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ.

Read more

Local News