මහනුවර, දිගන ප්‍රදේශයේ සිදු වූ භූ කම්පනය ගැන සෙවීමට විශේෂ කණ්ඩායමක්

Share

ඊයේ පෙරවරුවේ මහනුවර, දිගන ප්‍රදේශයේ සිදු වූ සුළු භූ කම්පනය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ විශේෂ කණ්ඩායමක් එම ප්‍රදේශයට පිටත්ව ගොස් තිබේ.

 

ඊයේ පෙරවරු 9.28 ට පමණ එම කම්පනය ට හේතු වූ තත්ත්වයන් පිළිබඳව පුළුල්ව පරීක්ෂා කරන බව භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා සඳහන් කළේය.

Read more

Local News