නොර්වේජියානු රජ පවුල ස්වයං නිරෝධායනයට

Share

නොර්වේජියානු රජ පවුල ස්වයං නිරෝධායනයට යොමු වි තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

 

ඒ ඔවුන්ගේ කාර්යය මණ්ඩල සාමාජිකයෙකු හට කොවිඩ් වැළදි තිබෙන බවට තහවුරු විමෙන් අනතුරුවයි.

Read more

Local News