අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය හෙට

Share

අපවත්වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහනායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව හෙට(22) පස්වරුවේ සිදුකිරීමට නියමිතව ඇත.

 

කලක් රෝගාතුරව සිට පසුගියදා අපවත්වී වදාළ උන්වහන්සේගේ ශ්‍රී දේහයට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද අද අවසන් ගෞරව දැක්වීය.

Read more

Local News