තවදුරටත් හුදකලා තත්ත්වයේ පවතින ප්‍රදේශ

Share

කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් 7ක් හුදකලා කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේය.

 

ඒ අනුව, බණ්ඩාරගම පොලිස් වසමේ බෝගහවත්ත, බමුණුමුල්ල (මුස්ලිම්), බමුණුමුල්ල, කිරිමන්තුඩාව , කෝරාවල, අටළුගම බටහිර, ගලහාමණ්ඩිය යන ග්‍රාම සේවා වසම් හුදකලා කර තිබේ.

Read more

Local News