පාසල් වලට සිසුන් එවීමට බයවෙන්න අවශ්‍ය නැති බව අධ්‍යාපන ලේකම් කියයි

Share

පාසල් වලට සිසුන් එවීමට දෙමව්පියන් විසින් අනියත බියක් ඇතිකරගත යුතු නැති බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සදහන් කළේය.

 

පාසල් විවෘත කිරීම එක් වරම ගත් තීරණයක් නොව කල සිට මනා අවබෝධයකින් යුක්තව කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ උපදෙස් අනුව සෞඛ්‍ය අංශ නිර්ණායක මත සිදුවන්නක් බවද ලේකම්වරයා වැඩ්දුරටත් පැවසීය

Read more

Local News