පළාත් පාලන ආයතන සංස්ථාපන ගැසට් පත්‍රය අද නිකුත් කරයි

Share

පළාත් පාලන ආයතන සංස්ථාපන ගැසට් පත්‍රය අද (14) නිකුත් කිරීමට කටයුතු කරන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි මහතා පවසා අැත.
ඒ අනුව අද නිකුත් කෙරෙන මෙම ගැසට් පත්‍රයට අදාළව පළාත් පාලන ආයතනවල පළමු රැස්වීම ලබන මාර්තු 15දා පැවැත්වෙනු ඇත.

Read more

Local News