පැන ගිය කොවිඩ් රෝගීයෙක් අල්ලයි

Share

ඊයේ වැලිකන්ද කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පලාගිය ආසාදිතයෙකු වැලිකන්ද නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.

Read more

Local News