මහනුවර නගරසීමාවේ පාසල් 45ක් හෙට සිට වසා දමයි November 25, 2020 Facebook Twitter Pinterest WhatsApp මහනුවර නගරසීමාවේ සියලු පාසල් හෙට සිට සතියක කාලයක් වසා තැබීමට තීරණය කළ බව කලාප අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය ඒ අනුව දෙසැම්බර් 4 වැනිදා දක්වා මහනුවර නගර කලාපයේ පිහිටි පාසල් 45ක් වසාදැමීමට තීරණය කර තිබේ.