කිලිමන්තුඩාව ග්‍රාමසේවා වසමේ හුදකලා තත්ත්වය ඉවතට

Share

බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කිලිමන්තුඩාව ග්‍රාමසේවා වසම හුදකලා තත්ත්වයෙන් නිදහස් කර තිබේ.

 

මේ බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

Read more

Local News