ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක හෙට දිවයිනට November 26, 2020 Facebook Twitter Pinterest WhatsApp හෙට දිනයේ ශ්‍රී ලංකාව, ඉන්දියාව හා මාලදිවයින අතර ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාවලට සහභාගී වීම සඳහා ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවල් ශ්‍රී ලංකාවට පැමිණෙන බව ද හින්දු පුවත්පත සඳහන් කර තිබේ.