කොළඹට ඇතුළු වීම සහ පිටවීම අවම කරන්න : සෞඛ්‍ය අමාත්‍යාංශය November 27, 2020 Facebook Twitter Pinterest WhatsApp කොළඹ දිස්ත්‍රික්කයට ඇතුළු වීම සහ පිටවීම හැකිතාක් අවම කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. සෞඛ්‍ය අංශ වැඩ්දුරටත් පවසන්නේ සෞඛ්‍ය උපදෙස් අනුව ක්‍රියා කිරිමෙන්, කඩිනමින් රට යථා තත්ත්වයට පත් කර ගැනීමට හැකිවන බවයි.