තවත් කොරෝනා රෝගීන් 410 ක් සුවය ලබයි

Share

අද(27) දිනයේ කොවිඩ් -19 වෛරසය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 410ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

 

ඒ අනුව මෙරට කොරෝනා වැළදීමෙන් සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 16,226ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News