අද සහ හෙට දුම්රිය ධාවනය සීමා කෙරේ

Share

රට තුළ පවතින තත්ත්වය හමුවේ අද සහ හෙට දෙදින තුළ දුම්රිය ධාවනය සීමාකර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

 

ඒ අනුව සති අන්තයේ දුම්රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව කාලසටහනක් නිකුත්කර තිබේ.

මේ පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින්

Read more

Local News