හෙට හුදකලා තත්ත්වය ඉවත් කරන ප්‍රදේශ

Share

හෙට (30) අලුයම 5.00 ට පිටකොටුව, මට්ටක්කුලිය , රාගම, මීගමුව හා වෙරළබඩ පොලිස් වසම්වල හුදකලා තත්ත්වය ඉවත් කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේය.

 

නමුත් වත්තල, පෑලියගොඩ හා කැලණිය යන ප්‍රදේශ තවදුරටත් හුදකලා කෙරෙන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News